කෑ/බෝයගම මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

අ.පො.ස. උසස් පෙළ ජයග්‍රහණ

අප පාසලේ සෞන්දර්ය අංශයෙන් විශිෂ්ට ජයක්

slide 1.png
slide 1.png

ගලිගමුව බෝයගම ශ්‍රී පරාක්‍රමබාහු මහ විදුහල සිය ආරම්භය සනිටුවහන් කරන්නේ වර්ෂ 1926 දි පැලියගොඩ බෞද්ධ සමිතිය මගිනි ඒලෙස ජිවය ලද බෝයගම මහා විද්‍යාලය පිහිටුවන්නට අවැසි මුදල් සපයා දුන්නේ කොරදළුවෙි ගෙදර ජුවානිස් මහතායි ඒ සදහා තම ඉන බැදි රිදි හවඩිය විකුනන්නට තරම් එතුමා ත්‍යාගවන්ත හා පුණ්‍යවන්ත වු බව විදුහලේ ඉතිහාසය සාක්ෂි දරයි පොල් අතු සෙවිලි කල මඩුවක ඇරඹි බෝයගම  මහා ව්‍ද්‍යාලයේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව හතර දෙනෙකි.  1960 දශකය බෝයගම විදුහලේ ස්වර්ණමය යුගය ලෙස හැදින්වේ එකල මෙහි සිසුන් දහසකට අධික පිරිසක් අධ්‍යාපනය ලැබු බව සදහන්ය. වාර්තා පිට වාර්තා පිහිටුවමින් කැගලු දිස්ත්‍රික්කය තුල හොදම සාමාන්‍ය පෙල උසස් පෙල  ප්‍රතිඵල ලාබා ඇත්තේද බෝයගම විදුහලයි