ජයග්‍රහණ
මුලිකත්වය-කේ රවීන්ද්‍ර ලක්ෂ්මන් මහතා
2023/2024 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබා ගනිමින් ජී.විහඟ සුරේෂ් කුමාර සිසුවා සරසවි වරම් හිමි කර ගෙන ඇත.
*2024 සමස්ථ ලංකා සංගීත තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප පාසලේ සංගීත අංශයේ දරුවන් සමත් වී ඇත.





