කෑ/බෝයගම මහා විද්‍යාලය

අ.පො.ස. උසස් පෙළ ජයග්‍රහණ

අප පාසලේ සෞන්දර්ය අංශයෙන් විශිෂ්ට ජයක්

slide 1.png
slide 1.png
සෞන්දර්ය අංශයේ ජයග්‍රහණ

සෞන්දර්ය අංශයේ ජයග්‍රහණ

*2024 සමස්ථ ලංකා සංගීත තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප පාසලේ සංගීත අංශයේ දරුවන් සමත් වී ඇත.

 

 *2024 සමස්ත ලංකා නර්තන තරගාවලියේ සබරගමු පළාත් තරගයෙන් 

 1.පිරිමි ඒකල

-

  නිර්මාණාත්මක පහතරට බෙර වාදනය ප්‍රථම ස්ථානය

 2.ගැහැණු ඒකල

-

  නාගකන්‍යා දෙවන ස්ථානය

 

අප පාසලේ නර්තන අංශයේ දරුවන් ලබා ගෙන ඇත.එම ජයග්‍රහණ ලබා ගත් සියලු දුවා දරුවන්ට සහ සෞන්දර්ය අංශයේ සියලුම ගුරුභවතුන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.

 

සෞන්දර්ය අංශයේ වෙනත් ජයග්‍රහණ 

චිත්‍ර අංශය 

  • 2019 කලාප මට්ටමින්  සිසුන් 7 දෙනෙකු තේරිපත් විය
  • 2019 පලාත් මට්ටමින සිසුන් 7 දෙනෙකු තේරී පත් විය
  • එම සිසුන් 7 දෙනා සමස්ථ ලංකා තරගයට ඉදිරිපත්

සංගීත අංශය 

  • 2019 කලාප තරග     -  කනිෂ්ඨ ගි අනුවාදන ප්‍රථම ස්ථානය                   
  • 2019 පලාත් තරග     -  කනිෂ්ඨ ගී අනුවාදන ප්‍රථම ස්ථානය
  • 2019 සමස්ත ලංකා   -  කනිෂ්ඨ ගී අනුවාදන දෙවන ස්ථානය