කෑ/බෝයගම මහා විද්‍යාලය

අ.පො.ස. උසස් පෙළ ජයග්‍රහණ

අප පාසලේ සෞන්දර්ය අංශයෙන් විශිෂ්ට ජයක්

slide 1.png
slide 1.png

6-9 ශේණි සදහා විෂයන් 12 ක් අඛන්ඩව ඉගැන්වේ.

  • ඉංග්‍රීසි

  • ගණිතය

  • සිංහල

  • බුද්ධ ධර්මය

  • ඉතිහාසය

  • විද්‍යාව

  • පුරවැසි අධ්‍යාපනය

  • භූගෝල විද්‍යාව

  • ප්‍රා.තා.කු

  • දෙමළ

  • I.C.T

  • සෞන්දර්ය

11 ශේණිය සදහා ප්‍රධාන විෂයන් 6 සමග කාන්ඩ විෂයන් ඉගැන්වේ

  • ඉංග්‍රීසි
  • ගණිතය
  • සිංහල
  • ඉතිහාසය
  • විද්‍යාව

 

        කාණ්ඩ විෂයන්  
    1    කාණ්ඩ        2   කාණ්ඩ           3 කාණ්ඩ 
පුරවැසි අධ්‍යාපනය  විත්‍ර  I.C.T
භූගෝල විද්‍යාව නැටුම් කෘෂි තාක්ෂණය
වාණිජ හා  ගිණුම්කරණය සංගීතය ගෘහ විද්‍යාව
   නාට්‍ය හා රංග කලාව සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 

 

13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව බෞද්ධ ශිෂ්ඨාචාරය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  ඉංග්‍රීසි
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය