මෙවර පැවතී 2023/2024 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ විෂය ධාරාවෙන් අප පාසලේ ජී.විහඟ සුරේෂ් කුමාර සිසුවා A සමාර්ථ තුනක් ලබා ගෙන දිස්ත්‍රික් කුසලතවය 44 සමඟ විශ්ව විද්‍යාල වරම් දිනා ගෙන ඇත. ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම්.
2024 සමස්ථ ලංකා සංගීත තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප පාසලේ සංගීත අංශයේ දරුවන් සමත් වී ඇත.


අභිමානවත් සංස්කෘතික උරුමයන් සදා සුරකිමින් එළෙෙඔඅභියෝගවලට ප්‍ර වන්තව මුහුණ දිය හැකි යහපත් නිපුණතාවලින් සුසැදි සොබා දහමට අසීමිතව ආදරය කරන, මානු ය ගුණායන් සංවේදී රට දැය සමය සිය ඡීවය සේ සළකන අභිමානවත් ප්‍රරවැසියෙකු ලක් මවට දායාද කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑ/ගලි/බොයගම මහා විද්‍යාලය වසර සියයක් සපිරීමට ආසන්නව සිටින අභිමානවත් මොහොතක අප පාසල පිළිබඳ සටහනක් තබන්නට ලැබීම භාග්‍යයක් කොට සළකමි.
කේ.කේ.ඒ.බන්ඩාර
විදුහල්පති
බෝයගම මහා විද්‍යාලය.
© 2025 කෑ/බෝයගම මහා විද්‍යාලය - කෑගල්ල. All rights reserved. Design with by Webcomms Global | Help Desk