කෑ/බෝයගම මහා විද්‍යාලය

අ.පො.ස. උසස් පෙළ ජයග්‍රහණ

අප පාසලේ සෞන්දර්ය අංශයෙන් විශිෂ්ට ජයක්

slide 1.png
slide 1.png

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරූන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

මෙරූන් කහ