“විශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වයට පියනගන පාසලක්” අපගේ දැක්ම වන්නේය....
මලෙක ගහ වැලෙක දිය බිදෙක ඇති රුව දකින කවෙක ගීයක වැයෙන තාලයක රස විදින සිය බසෙහි පර බසෙහි රස වෙනස දැන හැදින විදු ලොවෙහි දැනුම ගෙන හෙට ලොවට පිය මනින සොදුරු මිනිසෙකු බිහි කිරීම අපගේ මෙහෙවර වන්නේය.....