2024 තෙවන වාර අවසන් කිරීමේ වාර විභාගය 2025.01.10 දින සිට ආරම්භ වේ.
මෙවර පැවතී 2023/2024 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ විෂය ධාරාවෙන් අප පාසලේ ජී.විහඟ සුරේෂ් කුමාර සිසුවා A සමාර්ථ තුනක් ලබා ගෙන දිස්ත්‍රික් කුසලතවය 44 සමඟ විශ්ව විද්‍යාල වරම් දිනා ගෙන ඇත. ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම්.
2024 සමස්ථ ලංකා සංගීත තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප පාසලේ සංගීත අංශයේ දරුවන් සමත් වී ඇත.


2024 තෙවන වාර අවසන් කිරීමේ වාර විභාගය 2025.01.10 දින සිට ආරම්භ වේ.
© 2025 කෑ/බෝයගම මහා විද්‍යාලය - කෑගල්ල. All rights reserved. Design with by Webcomms Global | Help Desk